Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී හෘදයාබාදයක්. ඇමති ජයන්ත සමරවීර රෝහල්ගත කරයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ඊයේ (20) දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ දී ඔහුට පපුවේ වේදනාවක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේදී ප‍්‍රතිකාර ලබා දීමෙන් පසුව ඒ මහතා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් ලබා දී ඇති බවත්ය.

Related posts

පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin