World

පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැතිගේ මී ගවයන් අටදෙනා සහ හෙළිකොප්ටර් හතර විකුණා දමයි..

හිටපු පාකිස්‌ථාන් අගමැති නවාස්‌ ශරීප් විසින් අග්‍රාමාත්‍ය මැඳුරේ තබාගෙන සිටි මීහරකුන් අටදෙනෙක්‌ විකුණා දැමීමට නව අගමැති ඉම්රාන් කාන් තීරණය කර ඇත.

නවාස්‌ ශරීප්ගේ භාවිතය සඳහා තිබූ සුපිරි මෝටර් රථ 80 ක්‌ද, හෙළිකොප්ටර් යානා හතරක්‌ද විකිණීමට නියම කර ඇති බව විශේෂ උපදේශක නයිමි අල්හක්‌ පැවසීය.

එසේම ඉස්‌ලාමාබාද් අගනුවර රජය සතු රුපියල් බිලියන 300 ක්‌ වටිනා ඉඩමක්‌ ඇති බවත් එයද විකුණන බව ඉම්රාන් කාන් ප්‍රකාශ කර ඇත.

Related posts

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

ප්‍රවෘත්ති ආයතනයක මාධ්‍යවේදීන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට

colombotoday

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

තායිවානය වෙනුවෙන් බයිඩ්න්ගෙන් චීනයට අනතුරු ඇඟවීමක්

colombotoday

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday