World

දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසීමෙන් සමූහ ආදාහනාගාර ඉදිවෙයි. | නිල කොවිඩ්-19 මරණ ගණන වරදී

ඉන්දියාවේ දෙවැනි මාරාන්තික රැල්ල දිගින් දිගටම ඉහළ යමින් පවතින තත්ත්වයක දිල්ලියේ ආදාහනාගාර භූමි මෘත දේහයන්ගෙන් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ තත්ත්වය නිසා තාවකාලික සමූහ ආදාහනාගාර ඉදිකරගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

එසේම නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිල කොවිඩ්-19 මරණ ගණන වරදී – ඉන්දියාවේ සමූහ ආදාහනාගාර ඉදිවන හැටි මෙන්න (PHOTOS )

Related posts

කොරෝනා ආසාදනය වී පාකිස්තානයේ තබ්ලිගි ජමාත් ප්‍රධානීමරුට

colombotoday

ඉන්දියාවේ ප්‍රතිචාර දරුණු වෙයි – පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

තවත් සංක්‍රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයි

colombotoday

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

colombotoday