Colombo Today Local News

පළාත්සභා මැතිවරණයට ශ්‍රීලනිප අපෙක්ෂකයන් නෑ… දැම්මත් දිනන්නත් බෑ

ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණයයක් ලබාගත නොහැකි බවත්, මේ නිසා එක්සත් ජාතික පක්ෂ විරෝධී කණ්ඩායම එකතු කර පුළුල් පෙරමුණක් යටතේ අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් පවසා ඇත.

මේ අතර පළාත් සභා මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිසම එකගතාවය පලකල බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේය.

Related posts

කුඩාවැල්ල ධීවර වරායේ යාත්‍රාවක් ගිනි ගනී

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

ලාහෝර් – කරච්චි ශී‍්‍ර ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin

බිලයන 66ක බැදුම්කර වෙන්දේසියක් කැදවයි.. බැදුම්කර මගඩි සමාගමත් ලංසු තියයි !

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday