Colombo Today Local News

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

(01)පවිත්‍රා වන්නිආරච්චි – 200,977
(02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර – 104,237
(03)ජානක වක්කුඹුර – 101,225
(04)ගාමිණී වලේබොඩ – 85,840
(05)අකිල එල්ලාවල -71,179
(06)වාසුදේව නානායක්කාර – 66,991
(07)මුදිතා ප්‍රිශාන්ති – 65,923
(08)ජෝන් සෙනෙවිරත්න – 61,612

සමගි ජන බලවේගය – ආසන 03

(01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතානගේ – 60,426
(02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
(03)තලතා අතුකෝරල – 45,105

Related posts

ගුරුත්වාකර්ෂණයට හසු නොවී වැඩ සිටින මියන්මාරයේ අසිරිමත් රන්ගිරි සෑය !

colombotoday

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

විග්නේෂ්වරන් අසරණ වෙයි… උදව් ඉල්ලා ජනපතිට ලියයි

colombotoday

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin