World

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි. 

මෙහිදී එක් ගුවන් නියමුවකු අත්අඩංගුවට ගත් බවද පකිස්ථාන ආරක්ෂක අංශ තහවුරු කර ඇත.

එක් ගුවන් යානයක් පකිස්ථාන පාලන ප්‍රදේශයට ද අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයටද කඩා වැටුනු බව යුධ හමුදා ප්‍රකාශක මජ් ජෙන් අසීෆ් ගෆෝර් මහතා පවසයි.

Related posts

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

අක්‍රිය වූ චන්ද්‍රිකාවක් කඩාගෙන වැටේ

Admin

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday