ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරීපත් වී තිබෙනවා.
ඒ, අද (20) පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයේදීයි.
එහිදී නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඡුන්ද 4702ක් ලබා ගත්තා.
ඔහුගේ ප්‍රතිවාදියා වූ නීතිඥ මහින්ද ලොකුගේ ලබාගත්තේ ඡුන්ද 1346ක් පමණයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න අද තේරී පත්වුණා.