කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණී පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ගාස්තු අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.
නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධවයි.