Colombo Today Local News

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

paapisn-1ජාතික කොඩියක් ලෙස නිර්මාණය කළ පාපිස්නාවක් නැගෙනහිර පළාත් ග්‍රාමිය කර්මාන්ත දේපාර්තමේන්තුවේ නිෂ්පාදන අළෙවි කරන එම දෙපාර්තමේන්තුවට යාබද අළෙවිසැලේ විකිණීමට තබා තිබියදී පොලීසිය විසින් ඉවත් කර තිබෙනවා.

කොහු ලණුවලින් නිර්මාණය කරන ලද පා පිස්නා අතර තිබූ මෙම පාපිස්නාව දුටු එම ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.ජී.ඩබ්. ලක්මාල් මහතා අලෙවි සැලේ සේවකයන් කැදවා එහි වැරැද්ද පෙන්නුම් කර දී මෙම පාපිස්නය ඉවත් කර තිබෙනවා.

(දිනමිණ – ඒ.ටි.එම්.ගුණානන්ද)

Related posts

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ – ඇමති විදුර කියයි

Admin

වලිකාමම් අධි ආරක්‍ෂිතයෙන් අක්කර 700ක් නිදහස් කරයි

colombotoday

Breaking News: රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

colombotoday

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

මසක් තුළ කළ වැටලීම්වල දී විවිධ වර්ගයේ ගිනි අවි 176ක් සොයාගනී

colombotoday