Colombo Today Local News

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාල මුලික කෙටුම්පත සකස් කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජනාදිපති නීතිඥ රෝමෙෂ් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 9ක්.

එම කමිටුවේ සාමාජිකයින් පහතින්

ජනාදිපති නීතිඥ රෝමෙෂ් ද සිල්වා මහතා- සභාපති
ජනාදිපති නීතිඥ ගාමිණි මාරපන මහතා
ජනාදිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
ජනාදිපති නීතිඥ සංජිව ජයවර්ධන මහතා
ජනාදිපති නීතිඥ නසීමා කමුර්දින් මහතා
ආචාර්ය සර්වෙස්වාරන් මහතා
ජනාදිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
ජනාදිපති නීතිඥ වසන්ත සෙනෙවිරත්න මහතා
ජනාදිපති නීතිඥ ජි එච් පීරිස් මහතා

Related posts

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

තෝර මාළු හපන්න බෑ ගල් වගේ, බස්නාහිර සභාවේ කෑම සවුත්තුයි – මන්ත්‍රීන්ගෙන් මැසිවිලි

colombotoday

හිස්බුල්ලාගේ බැටික්ලෝ කැම්පස් ගොඩනගන්න ඉඩම ලැබුණු හැටි පාස්කු කොමිසමේ දී හෙළිවෙයි

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday