Colombo Today Local News

දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයි

එළඹෙන ජනවාරි 1 වෙනිදා සිට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගින් හට දඩ ලෙස අය කරන මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තිරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් අය කල රුපියල් 2500ක දඩ මුදල රුපියල් 5000 දක්වා වැඩි වනු ඇත.

මෙයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ද දඩ මුදලත් සමග අය කෙරේ.

Related posts

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

බස් ගාස්තු 2.23%කින් පහතට

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

සිංහල ජාතිය වද කරන මහා සැලැස්මක් ! වෛද්‍ය ෂාෆි තනි පුද්ගලයෙක් නොවේ… සියළුම මුස්ලිම් VOGලාගේ වැඩ තහනම් කළ යුතුයි – සෝභිත හිමි

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday