Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

tna1-1024x683-720x480-720x480

යුද අපරාධ චෝදනා විභාග කරන විශේෂ අධිකරණය හමුවේ ද්‍රවිඩ සන්ධානයට එරෙහිව යුද අපරාධ චෝදනා සාක්‍ෂි සහිතව ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකික කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වී ඇත.

ද්‍රවිඩ සන්ධානයේ දේශපාලනඥයන් කීප දෙනක්‌ කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය හා ස්‌විට්‌සර්ලන්තයට පැමිණ පැවැත්වූ ත්‍රස්‌තවාදයට සහාය වන ප්‍රකාශ රැසක්‌ තමන් පටිගත කර ඇතැයි එම කණ්‌ඩායමේ ප්‍රකාශකයෙක්‌ ඊයේ (3 දා) පැවසීය.

මේ සඳහා හිටපු හමුදා නිලධාරීන් කීපදෙනකුගේ සහායද තමන්ට ලැබී ඇතැයි ඔහු පවසයි.

මුලතිව් බංකරයක තිබී ද්‍රවිඩ සන්ධානය හා කොටි සංවිධානය අතර සබඳතා හෙළි කරන රහස්‌ ලියවිලි රැසක්‌ද මෙම අධිකරණය වෙත යොමු කෙරෙනු ඇත.

Related posts

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් කඩාපනී…

Admin

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

colombotoday

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

නිදහස වෙනුවෙන් නව සමරු නෝට්ටුවක්

colombotoday