Colombo Today Local News

දවස් 4කින් 113 පෙන්වනවා… පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක ආපසු කැදවනවා..

ඉදිරි දින හතර තුළ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරු 113 දෙනෙකුගේ බහුතර බලය ස්ථිර වශයෙන්ම පෙන්වන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනය ද ආපසු කැඳවන බවද, අනුව ඉදිරි කාලය සඳහා ද පාර්ලිමේන්තුව දිගටම ක‍්‍රියාත්මක වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

දිවයින

Related posts

සිරගත රණවිරුවන්ට නිදහස, සහනාධාර වෙනුවට පොහොර නොමිළේ – ජන සන්නිපාතය මැද ගෝඨාගෙන් සහතිකයක්

colombotoday

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday

“සයිටම් අවජාතක දරුවෙක්.. සුජාත භාවය දෙන්නයි අපි හදන්නේ“ අධ්‍යාපන ඇමති

colombotoday

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday