Colombo Today Local News

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

Ct 125655

දකුණේ දේශපාලකයන් සිංහලෙන් දෙමලෙන් ජාතික ගීය ගායනා කරද්දී පුනරුත්තාපනය වූ හිටපු එල් ටි ටි ඊ සාමාජික සාමාජිකාවෝ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරමින් ජාතික නිදහස් දිනය කිලිනොච්චි පරන්තන් හිදී 04 දින සමරනු ලැබුහ ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාපනය, කිලිනොච්චි ,මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙය සංවිධානය කර තිබුණි. මෙහිදී අලුතින් අස්වැද්දු අක්කර 30 වී වගාවේ අස්වැන්න නෙලිමද සිදුවිය.

(උපුටා ගැනීම – කාංචන කුමාර ආරියදාසගෙන් FB ගිණුමෙන් )

හිටපු එල්ටීටීඊ සමාජික සාමාජිකාවන් ජාතික ගීය ගායනා කළ අයුර වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/kanchanadambulla/videos/10205868893430603/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් ආණ්ඩුව සමග කතා කරනවා. – ඇමති සුජීව සේනසිංහ

colombotoday

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday

ජනක දින 14කට රිමාන්ඩ්

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම වහන්සේට පහරදුන් ස්ථානයට ඥානසාර හිමි වඩිති. – Video

colombotoday

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin