Colombo Today Local News

තෙවරපෙරුම සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

Related posts

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි පෙට්‍රල් 82කින් අඩු කලයුතුයි

Admin

මුස්ලිම් ඇඳුමින් බස් නැවතුමේ සිටි කාන්තාව මහනුවර පොලිසියේදී පිරිමියෙක් වෙයි

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

හක්මන වෙඩි තැබීමකින් පොහොට්ටුවේ මන්ත්‍රී මරුට…

colombotoday