Colombo Today Local News

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

ලබන අඟහරුවාදා දක්වා ඉන්ධන හල්වලින් පෙට්‍රල් ලබාදීම සීමාකර ඇතැයි වාර්තා වේ. මේ අනුව යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර ඇත.

ඉන්දියන් තෙල් සමාගම ඉකුත් 15 වැනිදා මෙරටට ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40 000 ක නැවක් ප්‍රමිතියෙන් තොර ඒවා බව පවසමින් ගොඩබෑම ප්‍රතික්ෂේපවීම මේ ඉන්ධන අර්බුදයට එක් හේතුවක් වී තිබේ.

ලංකා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගෙන්වීමට නියමිතව තිබු මෙට්‍රික් ටොන් 30,000 කින් යුත් පෙට්‍රල් නැව ලංකාවට ළඟාවන්නේ ලබන සඳුදා රාත්‍රියේ බව පැවසේ.

Related posts

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

මේක මැටි ආණ්ඩුවක්.. අපිත් ඉන්නෙ මහලොකු ආසාවකින් නෙවෙයි – ඩිලාන් පෙරේරා

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබයි

colombotoday

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday