Colombo Today Local News

විජිතමුණි සොයිසාට අලුත් අවුරුද්දට අප්පච්චිගෙන් සුබ පැතුම්

නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කතරගම දේවාලයට පැමිණ සිටියේය. එම අවස්ථාව වන විට දුමින්ද දිසානායක, විජිතමුණි සොයිසා ඇතුළු යහපාලන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ද දේවාලයට ගොස් සිටියහ.

මහා ජනතාය අතරේ විජිතමුණි සොයිසා ව දුටු මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ හිසට අත තියා නව වසරට සුබ පැතීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ විජිතමුණි සොයිසා “අප්පච්චි මළා..” යැයි කියමින් ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු විය.

mahi

Related posts

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

මෙවර නිදහස්‌ උළෙලේදී ජාතික ගීය පළමුවරට සිංහලෙන් හා දෙමළෙන්

colombotoday

පෝර්ට් සිටිය නව ආරකින් ඉදිරියට.. පාඩුවේ හිලව්වට හෙක්ටයාර් දෙකක් චීනයට !

colombotoday

නිරෝධායන මධ්‍යස්ථානයෙන් භාණ්ඩ සොරකම් කළ කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

“මිනිස්සු බදු මුදලින් ගෙවන වැටුප මා ලබා ගන්නේ නැහැ.” – කොරෝනා අවසන් වන තෙක් අමරවීරගේ වැටුප මහජන සුබසාධනයට

colombotoday

පාර්ලිමේන්තුව අවට උණුසුම් තත්වයක්… විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර

colombotoday