ථෙරවාදී බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පානදුර වෙහෙරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු විහාර මන්දිරය සහ ධර්ම ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.