Colombo Today Local News

ටික්ටොක්, Facebook ඇවිත් පොලිසියේ කීර්තියට හානි කරන නිලධාරීන්ට දැඩි දඬුවම්

පොලිස් නිල ඇඳුමින් සැරසී සමාජ මාධ්‍ය ඔස්සේ පොලිසි​යේ කීර්තිනාමයට හානිවන අයුරින් හැසිරෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්යාංශය, පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා පොලිස් ​තොරතුරු තාක්ෂණ කොට්ඨාස වෙත නියෝග ලබා දී තිබේ.

ටික්ටොක්, මුහුණු පොත හා යූ ටියුබ් ඔස්සේ පොලිසියේ කීර්තිනාමයට හානිවන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැනවීම හෝ සේවයෙන් පහකිරීමට ඉඩ ඇති බවද පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

Related posts

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

වලානගොඩ නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් කටුනායක දී පළායයි.

colombotoday

හුදෙකලා කල ගම්මාන යලි විවෘතයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

colombotoday