Colombo Today Local News

එකවර උණ්ඩ දෙකක් යැවිය හැකි දේශීයව නිෂ්පාදිත ගිනිඅවියක්

පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14)දින සිදුකර තිබූ වැටලීමකදී T56 උණ්ඩ භාවිත කළ හැකි දේශීයව නිෂ්පාදනය කරඇති ගිනිඅවියක් සොයාගෙන තිබේ.

මීට පෙර සොයාගත් ගිනිඅවිවලට වඩා වෙනස් ආකාරයෙන් එකවර උණ්ඩ දෙකක් නිකුත් කළ හැකි ආකාරයෙන් මෙම ගිනිඅවිය සකස්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මොනරාගල ප්‍රදේශයේදී මෙම ගිනිඅවිය සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබේ.

Related posts

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin

සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන… මේ ජනතා ජයග්‍රණය දේශපාලන අපතයින්ට පාවා දෙනු බෑ – විදුර වික්‍රමනායකගෙන් මහින්දට පණිවිඩයක්…

colombotoday

ආබාදිත සේවකයයාට පහරදුන් දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා අත්අඩංගුවට. – ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවටත් චෝදනා

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday