Colombo Today Local News

ජනාධිපතිවරණයට ජවිපෙන් පොදු අපෙක්ෂකයෙක්…

ජනාධිපතිවරණයක් කැඳවුවහොත් තම පක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ජනතා විමුක්තිත පෙරමුණ ඉදිරිපත් කළ 20 වැනි ව්‍යවසථා සංශෝධනය සම්මත කර ගැනීම පිළිබඳවත් වැඩි විශ්වාසයක් තබන්නට නොහැකි ප්‍රායෝගික තත්ත්වයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෙසේදැයි ‘රාවය’ පුවත්පත කල විමසීමේදී ලාල්කාන්ත මහතා එබව සඳහන් කර ඇත.

Related posts

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිලියක්ට අමුතු සැලකිලි

colombotoday

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

colombotoday

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

කින්නියා පාලම් පාරුව පෙරලීම : තවත් දැරියක් මිය යයි

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday