Colombo Today Local News

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා අමතර තවත් කෝටි 100 ක වියදමක් දැරීමට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

ජනාධිපතිවරණයට රුපියල් කෝටි 400 ක පමණ වියදමක් යතැයි සිතුවද එය රුපියල් කෝටි 500 පමණ දක්වා වැඩිවනු ඇතැයිද ඔහු පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අද (04) වනවිට අපේක්ෂකයෝ  33 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

colombotoday

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

රනිල් ජනපති සටනට. අකමැති අයට කැමති දේශපාලන තීන්දුවක්‌ ගත හැකියි. පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට රනිල් කියයි

colombotoday