Colombo Today Local News

IOC පිරවුම්හල්වලට පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනය කෙරේ

දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇතැයි, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සදහන් කරන්නේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බවයි.

සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මේ වනවිට ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90% ත් 95% ත් අතර සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවයි.

Related posts

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

පොලිස් කණ්ඩායම් දෙකක් පෙරටුගාමී ප්‍රධාන කාර්යාලය සෝදිසි කරයි

colombotoday