Colombo Today Local News

‘ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි’ සුළු දේශපාලන පක්ෂයකගේ පුර්ණ අනුග‍්‍රහය

ජාතික තීරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා මැර ප්‍රහාරයකින් මිය යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර ඇති බවත් සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම සති අන්තයේ ලංකා පුවත්පතේ සඳහන් වන්නේ ජනාධිපතිට අභියෝග ත්‍රීරෝද සභාපති මරා දමයි යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සිය ප්‍රමුඛ පුවත එම පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති වරයාගේ නිවස පෙනෙන මානයේ පිහිටි සමාගමක දී මෙම ඝාතනය සිදුවී ඇතැයි ද එහි වාර්තා කර ඇත.

මෙරට සුළු දේශපාලන පක්ෂයක් විසින් මෙම පුවත්පත සදහා පුර්ණ අනුග‍්‍රහය දෙමින්.

Related posts

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

colombotoday

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

colombotoday