Colombo Today Local News

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මතයි

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

එම වැයශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

Related posts

පාර්ලිමේන්තු සභා ගර්බය තුලට කතානායක පොලිසිය සමග එයි

colombotoday

සරසවි සිසුන්ට ඡන්දය අහිමි වෙයි

Admin

මීළග ජනපති ගැන වෙල්ගමගෙන් ඉගියක්..

colombotoday

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

colombotoday

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday