Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කරයි… බහුතරය පෙන්වීම ලබන 16ට කල් යයි…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු නැවත කැඳවීම නොවැම්බර් 16 දා තෙක් කල් දමමින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබේ. ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු සැසිය නොවැම්බර් 16 දා නැවත කැඳවීමට නියමිතය.

Related posts

බදුර්දීන්ට පක්ෂව මාධ්‍ය සාකච්ඡා පවත්වා ගැනීමට වන්නියේ පන්සල් පුරා ඇවිදිති

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

“රණවිරු සටන පාවාදීමට රාජිත-සජිත්ගෙන් අල්ලස්…” හංස වේදිකාවට නැග්ග ආබාධිත රණවිරුවා නැවත හැරෙයි… සියල්ල හෙළිකරයි

colombotoday

රතන හිමි ආණ්ඩුපක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු එකතුකරයි. | තැන තැන රහස් සාකච්ඡා පවත්වති.

colombotoday