Colombo Today Local News

ජනපති ඝාතනයට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කෙරේ !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා සැලසුම් කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකු නිදහස් කර තිබෙනවා.

එහි ප්‍රධාන සැකකරු වන වාලච්චේන ඔට්ටමාවඩිහි පදිංචි 27 හැවිරිදි මුස්ලිම් ජාතික පුද්ගලයෙක් තව දුරටත් රදවාගෙන ප්‍රශ්න කිරීමට මිනිවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියොග කර තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය පැවසුවේ අදාල ඝාතන සැලසුම සදහා ප්‍රධාන සැකකරු විසින් අනෙක් පුද්ගලයන් සිව් දෙනා සම්බන්ධ කරගෙන ඇති බවත්, ඝාතනය සිදු කිරීමෙන් පසු රටින් පලායෑමට අවශ්‍ය පහසුකම් සපයා දෙන බවට ප්‍රධාන සැකකරු විසින් පොරොන්දු වී ඇති බවයි.

https://www.facebook.com/118282528507832/videos/2551026701641673/

Related posts

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

කංජිපානිට පපුවේ අමාරුවක්! – බූස්ස නාවික රෝහලට ගෙනිහින්

colombotoday

“කෘෂිකර්මයේ නිලධාරීවාදය ඇමතිවරයාවත් ග්‍රහණයට අරන්” – රාජ්‍ය ඇමති විදුරගෙන් චෝදනාවක් !

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

colombotoday