ජනතාවගේ මුහුණු දැකීම තමනට අමතර ඔක්සිජන් ලැබීමක් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන් ඉදිරියේ සිටින ජනතාවගේ මුහුණ බැලීමට තමන් ආසාවබවද ඔහු කියා සිටියේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ බලංගොඩ දී පැවති ප්රචාරක රැළියක් අමතමිනි.