Colombo Today Local News

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

dum tax

දුම් පරීක්ෂාව සඳහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමණක් බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද (23) සවස පාර්ලිමේන්තුවේ දී කීවේය.
ත්‍රීරෝද රථවලින් සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බව ද ඔහු සඳහන් කළේය.

දුම් පරික්ෂාව සදහා රුපියල් 5000ක් අය කරනු ලබන්නේ රෝද හතරේ වාහනවලින් පමනක් බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද (23) සවස පාර්ලිමේන්තුව අමතමින් ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවලින් එම ගාස්තුව අය නොකරන බවද ඔහු සදහන් කළේය.

මේ අතර අදාල දුම් පරීක්ෂණ ගාස්තුවෙන් රජයට අයවන්නේ 10%ක් පමණක් බවත්, ඉතිරි මුදල දුම් පරීක්ෂණ කාර්යයේ ඒකාධිකාරය හිමිකරගෙන සිටින සමාගම් දෙකක් අතර බෙදී යන බවත් සදහන් වනවා. ඒ අනුව අයකරන රුපියල් 5000ක මුදලින් රජයට අයවන්නේ රුපියල් 500ක මුදලක් පමණක් බවයි පැවසෙන්නේ.

Related posts

“වෙනස නිමා කරමින් 8 වනදා නෙළුම පිපෙනවා සත්තයි“ – ඒකාබද්ධ විපක්ෂය පූර්ව ප්‍රචාර අරඹයි

colombotoday

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.

colombotoday

පියා දුන් දඬුවමට හිත රිදුණු දියණිය සියදිවි නසා ගෙන

Admin

69 ලක්‍ෂකට අද ටේප් පටි අරන් පොල් ගන්න යන්න වෙලා.. බොහෝ වියත් ආකාරයෙන් ජනතාවට සලකන බව පේනවා..

colombotoday