Colombo Today Local News

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

හම්බන්තොට ප්‍රදේශයේ හෝටලයක් ඉදිකිරිම සඳහා ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙක් මීට පෙර නිදොස්කොට නිදහස් කළ අතර අද දිනයේදී ඉතිරි වගඋත්තරකරවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.

Related posts

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Admin

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

අසාද් සාලිගේ දිව කපයි – සරත් ෆොන්සේකා

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday