අමාත්‍යාංශවල රාජකාරී කටයුතු වලට සීමා නොවී ආසන වලට ගොස් පාක්ෂිකයන් සමග එක්ව ඉදිරි මැතිවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට උපදෙස් දී තිඛෙනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.