Colombo Today Local NewsCovid 19

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පලමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත තීරණය ගත් බවත් ඒ අනුව නිවෙස් නිරෝධායන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන බවද යුද හමුදාපතිවරයා පැවසීය.

පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටින්නු ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෝටර් රථ 7500ක් රැගෙන ජපානයේ ‘ගුවාසෝ හයිවේ‘ හම්බන්තොටට…

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු!

Admin

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට

Admin

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday