Colombo Today Local News

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 5ක්  සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට පත්ව ඇත. ජීවන් මල්ලී යන නමින් හඳුන්වන මේ සැකකරු යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මාකොළ ප්‍රදේශයේදී මොහු අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සමරවීර ආරච්චිගේ ජීවන් පෙරේරා වන මොහු දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ සුද්දා නම් අයගේ ගෝලයෙකු බව මූලික විමර්ශන වලදී අනාවරය වී ඇත.

Related posts

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

Admin

කසක්ස්තාන තෙවන සංචාරකයින් කණ්ඩායම දිවයිනට

colombotoday

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම සෙළවෙයි.. ඊයේ වූ මහ පිපිරුමට හේතුව මෙන්න (Video)

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, අතුරුදන්වූවන්ගේ කාර්යාලය දින 90ක් ඇතුළත – UN නිර්දේශ කරයි

colombotoday

සහල් ඉන්දියාවෙන් ගෙන්වන්න ඉල්ලීමක්

Admin