Business

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

කොළඹ කොටස් වෙළද පොළ පසුගිය දින 20 තුල වාර්තාවූ අවම අගය ඊයේ (27) වාර්තා වී තිබෙනවා.
මෙම තත්වය තුල ආයෝජකයන් රැසක් මෙරටින් ඉවත්ව ගොස් ඇති අතර මෙම තත්වය ඉතා අහිතකර ලෙස ආර්ථිකයට බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් සදහන් කරනවා.

පසුගිය සතියේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගයද සීග්‍රයෙන් ඉහල ගොස් තිබුනා. එහි ඉහලම අගය $1 = Rs.153.00 ලෙස සටහන්ව තිබුනා.

Related posts

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

රන් බදු ඉවතට

colombotoday

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල හරීන්ගේ ගෝලයා දොට්ට දමයි

colombotoday

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

Barclays shares close down 7% after profits disappoint

colombotoday