Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

අද (09)දින තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 790 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් මිය ගොස් තිබේ.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

colombotoday

වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකලොත් රටපුරා හර්තාල් කිරීමේ සූදානමක්

colombotoday

කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමේ උත්සාහය නතර කරන්න වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Admin