Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන පුද්ගලයින් දෙදෙනා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති බව වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

වෛද්‍යවරයා පැවසුවේ පළමු කොරෝනා වෛරසය ආසාදනවු පුද්ගලයාගේ පුත්‍රයාද අයි ඩී එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

aruna.lk

Related posts

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

රනිල්ට කළගුණ සලකන්න – නිමල් ලංසා ජනතාවගෙන් ඉල්ලයි

Admin

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday