Colombo Today Local News

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

මහා පරිමාණයෙන් පැවැත්වීමට සූදානම් වන බව කියන මහ විරු සැමරුම් උළෙලක් අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා යාපනය පොලිසිය යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. අදාළ සැමරුම් උළෙල හමුවේ පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බවටයි පොලිසිය කරුණු දක්වා ඇත්තේ.

මීට අදාළ තින්දුව හෙට දිනයේදී ලබා දෙන බව යාපනය දිසා අධිකරණය ප්‍රකාශ කර තිඛෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් මෙම මහවිරු සැමරුම සංවිධාන කර ඇති බවටයි තොරතුරු පවතින්නේ.

Related posts

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන !

colombotoday

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday