Colombo Today Local News

විනාශ කල බුවනෙකබා රාජසභා මණ්ඩපයට ඇතුළුවීම තහනම්. අධිකරණයෙන් නීතිපති නියෝගයක් ගනියි.

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩපය බව පැවසෙන ගොඩනැඟිල්ලේ කඩා බිඳ දමා ඇති කොටසට ඇතුළුවීම වැළැක්වීම සඳහා නීතිපති විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය මේ බව පැවසීය.

Related posts

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

මහර සිද්ධියේ අතුරු වාර්තාව මැතිසබයට

colombotoday

හම්බන්තොටින් නාමල් පෙරමුණේ

colombotoday

පැන්ඩෝරා චෝදනා ගැන සොයාබැලීමට තේරීම් කාරක සභාවක් ඉල්ලයි

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday