Colombo Today Local News

කතානායක අසුනෙන් නැගිට යයි. මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලයි

කතානායක කරූ ජයසුරියගේ පක්ෂග්‍රාහී හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ඔහු තම අසුනින් නැගිට ගියා.

ඒ සමගම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සභාවෙන් පිටව ගිය අතර මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලන අයුරු සහ තවත් මන්ත්‍රීවරයෙකුගේ ඇඳුමේ ලේ තැවරී ඇති ආකාරයකුත් දර්ශනය විය.

Related posts

රට දැය මුහුණ දී ඇති සාපය අවසන් කරන්නේ කෙසේද? අනගාරික ධර්මසේකරතුමා

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

චීනයෙන් ලැබුණු ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට අද සිට නිකුත් කෙරේ…

Admin

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday