Colombo Today Local NewsCovid 19

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සියළු සේවකයන් අද දිනයේ සිට ඔවුන්ගේ පුද්ගලික වාහනවලින් ගමන් කිරීම තහනම් කර තිබේ.

ඔවුන් සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ කර්මාන්තශාලා විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් ඇයි කටුනායක පොලිස් ස්ථානාධිපතිවරයා නිවේදනය කර ඇත.

එම කලාපය සේවකයන් සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් සේ භාවිතා කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලෙස කම්හල් හිමියන්ට දැනුම් දී තිබේ.

කටුනායක වෙලද කලාපය ආශ‍්‍රිතව මේ වන විට ආසාදිතයන් 213ක් හදුකාගෙන ඇත.

Related posts

සමගි ජන බලවේගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday