Colombo Today Local NewsCovid 19

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

ඕමානයේ හා මාලදිවයිනේ ගුවන් තොටුපළවල සිරවී සිටියදී පසුගිය සතිවල මෙරටට පැමිණීමට අවසර දුන් පිරිසක සිව්දෙනකුට කොවිඩ් වැලඳී ඇතැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ඕමානයේ සිට පැමිණ දියතලාවේදී නිරෝධායනයට ලක්කළ තිදෙනකුත් මාලදිවයිනේ සිට පැමිණි අයෙකුත් මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.

Related posts

ඇමරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

colombotoday

නයිජිරියානු ජාතිකයින් තිදෙනෙක් ගල්කිස්සේදී අත්අඩංගුවට

colombotoday

ඩොලරය උඩ යයි

Admin

අම්පාරෙන් ඇල්ලූ ත්‍රස්ත සැකකරුවන් 11ක් TIDයට බාර දෙයි !

colombotoday

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin