Colombo Today Local News

එස්.බී දිසානායකට අල්සයිමා ලෙඩේ හැදිලා

එස්.බී දිසානායක මහතාට අල්සයිමා නැමති ලෙඩක් සෑදී ඇති නිසා තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස හඳුන්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඊයේ (1) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තමාගේ පෙකිනි වැල කැපුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පැවසිය.

දයාසිරි ජයසේකර දැක්වූ අදහස්….

Related posts

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

ආර්ථිකය විතරක් ගොඩ දාලා ඵලක් නෑ

Admin

“05 වැනිදාට ඉර පායන්නේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කරමින්” – විමල්ගෙන් සහතිකයක්

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක්

colombotoday