Colombo Today Local News

එන සතියේ දැඩි ගං වතුරක්?? ලංකාවට අනතුරු අඟවයි

බෙන්ගාල බොක්ක ආශ්‍රිතව කාලගුණ තත්වයේ සිදුවන වෙනස් වීමක් හේතුවෙන් සෙනසුරාදා වන විට ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ්ඥ එරික් ලේයිස්ටර් උපුටා දක්වමින් accuweather වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. පසුගිය සති දෙක පුරා පැවති වියළි කාලගුණ තත්වය පහව යමින් බෙංගාල බොක්ක හරහා බටහිර දෙසට ගමන් කරන වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවයි ඔහු අනුමාන කර සිටින්නේ.

ලබන සෙනසුරාදා වනවිට ලංකාවට සහ ඉන්දියාවේ ගිනිකොණදිග ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීම‍ට ඉඩ ඇති බව පෙන්වාදෙන ඒ මහතා ගංවතුර තත්වයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙන්වා දී ඇත.

Related posts

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

මහවැලි ජලය වයඹට හරවයි.. යල මහ දෙකන්නය අස්වද්දන යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ

colombotoday

ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුවෙන් නිවේදනයක්

colombotoday

ඡන්දේ කල් දැම්මොත් ලේ වැගිරීම් ඇති වේවි

Admin

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin