Colombo Today Local News

එජාප මැයි රැලියේ ෆොන්සේකා ගී ගයයි (Video)

එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිට කම්කරුවා අමතක නොකළ බව තිරසර සංවර්ධන, වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය අවුරුදු 3 තුළ වත්මන් ආණ්ඩුවේ කම්කරු ඇමති සිටියේ වෙනත් පැත්තක බවත්, එහෙත් අද වන විට අපට අපේ කම්කරු ඇමති කෙනෙක් ලැබී ඇති බව හෙතෙම පැවසීය.

2020 වසරේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් අනිවාර්යෙන් පත්කරන බව අමාත්‍ය සරත්ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සිය දේශනය අතරතුරදී “බලන් කඩතුරා හැර දෑසේ“ ගීතයේ කොටසක්ද ගායනා කළේය.

Related posts

ජඹුරේවෙල චන්දරත්න හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරයි !

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

අතුරුදන් වූවන් පිළිබද ප්‍රාදේශීය කාර්යාල 12ක් රටපුරා

colombotoday

පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපති

Admin

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday