වයඹ පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරතවුණා. වහාම රැකියා ලබා දෙන ලෙස සහ උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ප්රතිපත්තියක් සකසන ලෙස රජයට බල කිරීම අරමුණු කරගෙනයි මෙය කැදවා තිබුනේ.