Colombo Today Local News

උතුරේ පැවැත්වීමට නියමිතව තිබූ ‘දෙමළ ඩයස්පොරා‘ සැණකෙළිය අත්හිටුවයි…

උතුරේ ද්‍රවිඩ ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පැවැත්වීමට යහපාලන ආණ්ඩුව ගෙන තිබූ තීරණය නව රජය විසින් අහෝසි කර ඇතැයි ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පවත්වා ඒ සඳහා බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාවට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා කර තිබු බවත් හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානී එමානුවෙල් පූජකයා හමු වී සාකච්ඡා කර තිබූ බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

Related posts

හිටපු ජනපතිට ගෞරවනීය තනතුරක් ඉල්ලුවේ නෑ

colombotoday

පාස්පෝට් කාර්යාලයට විරුද්ධව මානව හිමිකම් යයි

Admin

20 සම්මත වුණාට ජනපතිට ලොකු බලයක් ලැබෙන්නෙ නෑ.. සිරිසේන ජනපතිටත් වඩා අඩු බලයක් තමයි ලැබෙන්නේ. – නිමල් ලාන්සා

colombotoday

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday