ඉස්ලාමීය අන්තවාදයට විරෝධය දක්වමින් ශ්රී ලංකා හින්දු සම්මේලනය සහ හින්දු සංවිධාන එකමුතුව සංවිධානය කරන සත්යග්රහය අද 17 පස්වරු 4.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ. කොටහේන ප්රදේශයේ හින්දු ආගමික කටයුතු වලට සහ රට පුරා ආගමික සංහිදියාවට එරෙහිව සිදුවන ඉස්ලාමීය අන්තවාදී ක්රියාකාරකම් වලට විරෝධය දක්වමින් අන්තවාදීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස රජයට බල කිරීම සදහා මෙම විරෝධතාව පැවැත්වෙන බවයි හින්දු සම්මේලනය ප්රකාශ කරන්නේ.
previous post