Colombo Today Local News

ඉරිදා උදේ 10ට දිවුරුම් දෙන්න එන්න – ජනපති රනිල්ට කියයි

ඉරිදා උදෑසන 10ට දිවුරුම් දීම සඳහා ජනාධිපති කාර්යයාලයට පැමිණෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් BBC සිංහල සේවයටඅදහස් දක්වමින් කියා සිටිනවා. 

ඒ අනුව හෙට (15) දිනයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව ඉරිදා (16) දිනයේදී ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා ලෙස 5වෙනි වරටත් රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. 

Related posts

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

colombotoday

සුනඛයින් මහ මඟ දමා ගියොත් දඩය රු 25000 යි – මාස 06ක සිරදඩුවම්

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

බැදුම්කර වාර්තාව ලීක් වෙයි.. පිටපතක් හොර රහසේම අගමැති අතට !!!

colombotoday

මුහුණු ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නැහැ

colombotoday