World

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

අමෙරිකාවේ බටහිර වෙරළ තිරයට ආසන්නයේ පිහිටා ඇති ඇලෙස්කා ප්‍රාන්තයේ රිව්ට්ර් මාපකයේ ඒකක 7.8ක භුකම්පනයක් සිදුව ඇති බව එරට භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කර සිටියි.

මෙම භූකම්පනය සිදුව ඇත්තේ ඇලෙස්කා ප්‍රාන්තයේ Chignik හි සිට සැතපුම් 75ක් දුරින් පිහිටි මුහුදේ බවයි වාර්තා වන්නේ.

මෙම භූකම්පනයත් සමග අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Related posts

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

colombotoday

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

colombotoday

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday