Colombo Today Local News

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 392 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 64,779 ක්.

පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 18,306 ක්.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන් තෝරන්න අයදුම්පත් කැඳවයි

Admin

දේශපාලනඥයන්ගේ බලපෑමට නීතිය නමන්න එපා. පොලිස්‌පති ස්‌ථානාධිපතිවරුන්ට උපදෙස්‌ දෙයි

colombotoday

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසියක්.. දුරකථන 19ක් සොයාගනී

colombotoday